Damneth Global (Pvt) Ltd
🚀 අපේ TEAM එකට එකතු වෙන්න ඔබත් සූදානම්ද? 🚀
📱 Social Media Handler (Female) – රැකියා අවස්ථාවක්!
ඔබට Social Media පිළිබඳ මූලික දැනුමක්, නිර්මාණශීලී අදහස් සහ Photos / Videos Edit කිරීමේ හැකියාවක් තියෙනවා නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්! 🔥
✨ අපි සොයන්නේ:
✔️ Social Media පිළිබඳ මූලික දැනුම
✔️ නිර්මාණාත්මක හැකියාව
✔️ Photos / Videos Edit කිරීමේ හැකියාව
✔️ කණ්ඩායම සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව
✔️ ඉගෙන ගැනීමට සහ ඉදිරියට යාමට කැමැත්ත
📞 පහත වට්සැප් බටනය ක්ලික් කර ඔබගේ අයදුම්පත අප වෙත යොමු කරන්න
To apply for this job email your details to damnethglobal@gmail.com

